32 C
Colombo
Tuesday, February 18, 2025

දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට

- Advertisement -

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් දුමින්ද සිල්වා මහතාව පත් කර තිබෙනවා.

ග්‍රාමීය නිවාස සහ ඉදීකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ජනාධ්පති ලේකම්වරයා දක්වා ඇත්තේ මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් අනුමත කර ඇති බවත් ඒ අනුව ඉදිරි කටයුතු කරන ලෙසත් ය.

නාගරික සංවර්ධන අධීකාරිය අයත් වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විෂය පථයටය.

අදාල ලිපිය පහතින්

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවක වැටුපට බිලියන 325ක් වැය වෙනවා – වසන්ත

රාජ්‍ය සේවකයන්ගේ ඉහළ දැමූ වැටුප් සමග වසරකට වැටුප් සඳහා රජයට රුපියල් බිලියන 325ක් වැය වෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන වසන්ත...

හෙට උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට

දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා...

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

POPULAR ARTICLES