Breaking: දුමින්ද සිල්වා අත්අඩංගුවට..!

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි දුමින්ද සිල්වා ජනාධිපති සමාවෙන් නිදහස් වූ නමුත් එම සමාව අත්හිටුවීමට ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිටියදීයි. පසුගිය දිනවල විදෙස් ගතව සිටි ඔහු මීට දින කිහිපයකට පෙර යළි දිවයිනට පැමිණ ඇති අතර අනතුරුව ඔහු සුපුරුදු ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් වී … Continue reading Breaking: දුමින්ද සිල්වා අත්අඩංගුවට..!