දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ආධාරකයක් ලෙස

මිනීමරු දුමින්ද සිල්වා මහතා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත්කිරීම සමාජ මාධ්‍ය අවකාශයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති සෙයක් පෙනේ. ඒ බොහෝ අදහස්වල ඇත්තේ සිදුවීම කෙරෙහි පුරවැසියන් ලෙස හටගත් ක්ෂණික කෝපයයි. එය සාධාරණය. හැට නව ලක්ෂයක ජනවරමක් ආයුධය කරගත් නිරිඳෙකු සමස්ත රටවැසියාගේ හිස මත සිට අසූචි පිට කරන තත්ත්වයක් ඉවසීම මහජනයාට පහසු නොවේ. එහෙත් එසේ ක්ෂණික … Continue reading දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ආධාරකයක් ලෙස