“මම රෙනෝගෙ මල්ලි..!” – දුමින්ද සිල්වාගෙන් මාධ්‍යවේදියෙකුට තර්ජන

ජාතික නිවාස අධිකාරියේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා හට දුරකථනයෙන් තර්ජනය කළ බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා. 077-2624202 යන දුරකථන අංකයෙන් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා හට දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමා හිරු මාධ්‍ය නාලිකාවේ ප්‍රධනියාගේ සහෝදරයා බවත් අම්බලන්තොට වැලි ජාවාරම … Continue reading “මම රෙනෝගෙ මල්ලි..!” – දුමින්ද සිල්වාගෙන් මාධ්‍යවේදියෙකුට තර්ජන