මරණ දඬුවමින් නිදහස් වූ දුමින්ද සිල්වා සිය ලොකු පුටුවේ වැඩ භාරගනියි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (10) දින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් සිය වැඩ භාරගෙන දිබෙනවා. ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම පත්වීමට අදාලව ග්‍රාමීය නිවාස සහ ඉදීකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ජනාධ්පති ලේකම්වරයා ලිපියක් යොමුකළේ පසුගිය 17වනදායි. භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා හට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණ දඬුවම නියම … Continue reading මරණ දඬුවමින් නිදහස් වූ දුමින්ද සිල්වා සිය ලොකු පුටුවේ වැඩ භාරගනියි