30 C
Colombo
Thursday, June 8, 2023

මරණ දඬුවමින් නිදහස් වූ දුමින්ද සිල්වා සිය ලොකු පුටුවේ වැඩ භාරගනියි

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (10) දින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් සිය වැඩ භාරගෙන දිබෙනවා.

ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම පත්වීමට අදාලව ග්‍රාමීය නිවාස සහ ඉදීකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ජනාධ්පති ලේකම්වරයා ලිපියක් යොමුකළේ පසුගිය 17වනදායි.

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා හට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණ දඬුවම නියම කළ අතර මරණ දඬුවම හිමිව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට මෙවර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමිවුණා.


RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...