දුමින්දට ජනාධිපති සමාව ලබාදීම ඇමරිකාවේ දැඩි දෝෂදර්ශනයට

මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු බවට පත්ව මරණ දඬුවම හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාවක් ලබාදීම හරහා නීතියේ ආධිපත්‍යය අවතක්සේරු සිදු කර ඇති බවට මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මඟින්ද තහවුරු කෙරුණු මරණ දඬුවමක් හිමිව සිටි දුමින්ද සිල්වා නිදහස් කිරීම නීතියේ ආධිපත්‍යය නෙනාතකා හැරීමක් බවයි ඇමරිකානු රාජ්‍ය … Continue reading දුමින්දට ජනාධිපති සමාව ලබාදීම ඇමරිකාවේ දැඩි දෝෂදර්ශනයට