පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වැඩක් – ජවිපෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය පසුපස සිටියේ ඉන්දියාව යැයි ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයකු වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබේ. “මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව” යනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම ප්‍රකාශය කර ඇත්තේ බී.බී.සී සිංහල සේවයට සාකච්ඡාවක් ලබාදෙමිනි. බී.බී.සී සිංහල සේවය දක්වන පරිදි වෛද්‍ය නලින්ද ජයතිස්ස … Continue reading පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වැඩක් – ජවිපෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්