පාස්කු ප්‍රහාරය: චීනයෙන් පැමිණි මාළු ලොරි නිදහස් කළේ කවුද?

පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රේල් මස 5වනදා අලුයම 12.35ට පොලිසිය විසින් පරීක්ෂා කළ චීනයෙන් සිට රැගෙන ආ විසිතුරු මසුන් තිබියේ යැයි පැවසෙන ලොරිය සහ පාස්කු ප්‍රහාරය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (11) දින ප්‍රකාශ කර සිටියා. එම ලොරියේ සිටි විසිතුරු මසුන්ට ඔක්සිජන් මදිවන හෙයින් කඩිනම්ව යා යුතු බව රියැදුරා … Continue reading පාස්කු ප්‍රහාරය: චීනයෙන් පැමිණි මාළු ලොරි නිදහස් කළේ කවුද?