ආර්ථික අර්බුදය: මෙරටින් පලා ගිය 75ක් ඉන්දීය පොලිසිය අත්අඩංගුවේ

රට තුල පවතින අර්බුදයන් හේතුවෙන් මෙරට ජනතාව ඉන්දියාව වෙත පලායන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යාපනයේ කාකතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 5කට අයත් පුද්ගලයන් 15 දෙනෙක් ඉන්දියාවට පලායාමට උත්සහ කිරීමේදී ඉන්දියාවේ රාමේෂ්වරම් පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන්දීය පොලිසිය විසින් මෙරට පුරවැසියන් 75 දෙනෙකු පමණ මෙලස මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට … Continue reading ආර්ථික අර්බුදය: මෙරටින් පලා ගිය 75ක් ඉන්දීය පොලිසිය අත්අඩංගුවේ