විදුලි බිල 500% කින් ඉහළට..! – රාජ්‍ය ඇමති දයාසිරි

නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බව බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ, ඊයේ (21) පැවති රැස්වීමක් අමතමින්. විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා. “2180 ට තිබිච්ච ගෑස් එක 4199 ට ගියාම උඩ ගිහිල්ලා බිම වැටෙනවා. මොකද … Continue reading විදුලි බිල 500% කින් ඉහළට..! – රාජ්‍ය ඇමති දයාසිරි