පැය 3ක් නෙමෙයි ඊට වැඩිය විදුලිය කපන්න වෙනවා..! – කප්පාදුව ගැන නවතම ප්‍රකාශය

පැය 03කට වැඩි කාලයක් ඉදිරියේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසනවා. රජය විසින් විකල්ප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. “පැය 3ක් නෙමෙයි ඊට වැඩි කාලයක් ජනතාවට විදුලිය විසන්ධි කරන්න සිද්ධවෙනවා. ඒ නිසා අපට පේනතෙක් මානයක අඩුම … Continue reading පැය 3ක් නෙමෙයි ඊට වැඩිය විදුලිය කපන්න වෙනවා..! – කප්පාදුව ගැන නවතම ප්‍රකාශය