අද සිට යළිත් විදුලිය කැපෙයි

රජයේ පොරොන්දුව මත දින දෙකක් විදුලි කප්පාදුව සිදු නොකලද අද දිනයේ සිට යළිත් විදුලි කප්පාදුව ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. උදෑසන 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ මෙලෙස විදුලි කප්පාදුව සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය … Continue reading අද සිට යළිත් විදුලිය කැපෙයි