ඉලෝන් මස්ක් ළඟත් මහින්දගේ වශී බෝලයක්

ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් සිය නිල ට්විටර් ගිණුමේ තමන්ගේ නිදන කාමරයේ ඇඳ අභියස ඇති දෑ පිළිබදව ඡායාරූපයක් පලකර තිබෙනවා. එහි ඉපැරණි රිවෝල්වරයක් සහ තවත් පිස්තෝලයක්, බියර් කෑන්හතරක්, ජල බෝතලයක් මෙන්ම ජය කුන්තයක් අන්තර්ගතව තිබෙනවා. මෙම ජයකුන්තය හෙවත් ‌වශී බෝලය මෙරට වඩාත් ජනප්‍රිය වූයේ මහින්ද රාජපක්ෂ මහතා හේතුවෙන්. ඔහු එම ජය කුන්තය ජනතාව ගැවසෙන … Continue reading ඉලෝන් මස්ක් ළඟත් මහින්දගේ වශී බෝලයක්