කොරෝනා තත්ත්වය උත්සන්නවීම නිසා රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක්

යළිත් කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්නවීම නිසාවෙන් මේවන විට රෝහල් ගණනාවක කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබන වාට්ටු පිරී ගොස් ඇතිබව අප වාර්තාකරුවන් පවසනවා. ඒ අනුව ඇතැම් රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති අතර රෝහල් කිහිපයක් මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් … Continue reading කොරෝනා තත්ත්වය උත්සන්නවීම නිසා රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක්