හදිසි නීතිය නිසා රට තවත් අමාරුවේ වැටෙනවා..! – මහාචාර්ය ජී.එල් පීරීස්

රටේ වත්මන් තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බවත් මෙම අවස්ථාවේදී රට ජාත්‍යන්තරය ඉදිරියේ අසරන කිරීමට එය හේතු විය හැකි බවත් එම පක්ෂයේ ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරීස් පවසනවා. ඒ, අද (28) කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්. හදිසි නීතිය කිසිසේත් සාධාරණීකරණය කිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙහිදී … Continue reading හදිසි නීතිය නිසා රට තවත් අමාරුවේ වැටෙනවා..! – මහාචාර්ය ජී.එල් පීරීස්