“ජය ශ්‍රී”ට එරෙහි වාරණ නියෝගය ඉවතට

මොඩ් ගොවියා” සහ “සුන්දරියේ “ගීත ඇල්බම් දෙකෙහි ජනප්‍රිය ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා අලෙවිය වළක්වමින් “ජය ශ්‍රී “සංගීත කණ්ඩායමේ ශිල්පීන් දෙදෙනෙකුට එරෙහිව පැනවූ වාරණ නියෝගය කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (23) දින ඉවත් කරන ලදි. වාරණ නියෝගය ඉවත් කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ‍ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැමිණිල්ල ලබන මැයි 27 වැනිදා කැඳවීමට දින නියම … Continue reading “ජය ශ්‍රී”ට එරෙහි වාරණ නියෝගය ඉවතට