පාදෙණියට වාරණයක්

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු එම සංගමයේ නිළධාරීන්ට එරෙහිව දී මොරටුව දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා. වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ගොනුකර ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේදී මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා විසින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා. ඒ අනුව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාව ප්‍රකාරව එම … Continue reading පාදෙණියට වාරණයක්