කෝප් කමිටුවෙන් එරාන් ඉල්ලා අස්වෙයි

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා. රාජ්‍ය ආයතනයන් හී මූල්‍ය ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම සදහා කෝප් කමිටුව පිහිටුවා තිබෙන අතර, එම කමිටුවේ සභාපති ධූරය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ලබා දීමෙන් කෝප් කමිටුව ස්ථාපිත කිරීමේ පරමාර්ථ ඉටු කර ගැනීමට නොහැකි බව සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් මන්ත්‍රීවරයා … Continue reading කෝප් කමිටුවෙන් එරාන් ඉල්ලා අස්වෙයි