ඇමති පුතෙක් උනත් දරුවොන්ගෙ අතින් වැරදි වෙනවා..! – නාමල්

අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා දරුවෙක් බවත් දරුවන් අතින් වැරදි වෙන බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඒ, අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “යම් සිදුවීමක් වෙලා තියෙනවා. ඒ දරුවව අත් අඩංගුවට අරන් තියෙනවා. අපිට කිසිම උවමනාවක් නෑ නීතිය හංගන්න. ඇමතිවරයෙක්ගේ ළමයෙක් උනත් එක රටක්-එක නීතියක් ක්‍රියාත්මක වෙනවා. ඔහු වැරදි නම් දඬුවම් … Continue reading ඇමති පුතෙක් උනත් දරුවොන්ගෙ අතින් වැරදි වෙනවා..! – නාමල්