බැසිල්ට මත්තලත් වැසෙයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන්ද ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට ගත් උත්සාහය ව්‍යාර්ථවීම හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා රටින් පිටවීමට උත්සාහයක් ගන්නා බවට තොරතුරු වාර්තාවීමත් සමඟයි. මීට පෙර ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය හරහා දේශපාලන ප්‍රභූවරුන් රට හැර යාම වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර … Continue reading බැසිල්ට මත්තලත් වැසෙයි