28 C
Colombo
Saturday, May 18, 2024

බැසිල්ට මත්තලත් වැසෙයි

- Advertisement -

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන්ද ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට ගත් උත්සාහය ව්‍යාර්ථවීම හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා රටින් පිටවීමට උත්සාහයක් ගන්නා බවට තොරතුරු වාර්තාවීමත් සමඟයි.

මීට පෙර ගුවන් තොටුපළ ප්‍රභූ පර්යන්තය හරහා දේශපාලන ප්‍රභූවරුන් රට හැර යාම වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ප්‍රභූ නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට අද (12) පෙරවරු 12 සිට තීරණය කර තිබුණා.

ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය පවසන්නේ මේ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේද ප්‍රභූ නිෂ්කාශන කටයුතු සිදු නොවන බවයි.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

මම UNP එකෙන් ඡන්දේ ඉල්ලන්න හිටියේ. නොඉල්ලපු එක ගැන අද සතුටුයි – කමල් (වීඩියෝ)

0
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිකර තිබෙනවා. 2015 වසරේ යහපාලන...

මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි – උදයංග

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා. පෞද්ගලික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...