චීන නැවට අවසරය ලැබුන හැටි ඇමතිවත් දන්නේ නෑ..! – මෛත්‍රීපාල

චීනයේ යුවාන් වෑන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණිම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අනුමැතිය ලබා දී ඇත්තේ විදේශ අමාත්‍යවරයා පවා දැනුවත් කිරීමෙන් තොරව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා. ඒ අනුව රටවල් අතර අර්බූදයක් ඇතිවන මට්ටමට මෙම ප්‍රශ්නය දුරදිග යෑම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් වගකිව යුතු බවයි හිටපු … Continue reading චීන නැවට අවසරය ලැබුන හැටි ඇමතිවත් දන්නේ නෑ..! – මෛත්‍රීපාල