සෑම පුරවැසියෙක්ම ලක්ෂ 10ක් පමණ ණයයි..! – මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 23,310.1 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 23.31 කි. එහිදී දේශීය ණය රු. බිලියන 12,442.3 ක් ලෙසත් විදේශීය ණය රු. බිලියන 10.867.8 ක් ලෙසත් සටහන්ව ඇත. මෙහි ඇති විශේෂ කරුණ නම් 2021 වසර … Continue reading සෑම පුරවැසියෙක්ම ලක්ෂ 10ක් පමණ ණයයි..! – මහ බැංකුව