අර්බුදයට සියළු දෙනා වගකිව යුතුයි..! – ගෝඨාභය

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, අද (23දා) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින් කෙටිකාලීන හා දිගුකාලීන උපායමාර්ග වෙත අවතීර්ණ වෙමින් ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය රැගෙ ඒමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සඳහා යෝජනා … Continue reading අර්බුදයට සියළු දෙනා වගකිව යුතුයි..! – ගෝඨාභය