අපයෝජනයට ලක්වූ ළමයින්ගේ සාක්ෂි, වීඩියෝ පටිගත කිරීමට පළාත් මට්ටමින් ඒකක 9 ක්

අපයෝජනයට ලක්වූ ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම සඳහා පළාත් මට්ටමින් ඒකක 9 ක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විවිධ අපචාර හා අපයෝජනයන්ට ලක්වූ ළමුන් විසින් එම සිද්ධියට අදාළව ලබාදෙන සාක්ෂි අධිකරණ ක්‍රියාවලියේදී ඉතා වැගත් වුවද එලෙස වින්දිතභාවයට පත්වූ ළමයෙකුට අධිකරණයේදී ප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදීමේදී විවිධ ගැටළුවලට මුහුණ … Continue reading අපයෝජනයට ලක්වූ ළමයින්ගේ සාක්ෂි, වීඩියෝ පටිගත කිරීමට පළාත් මට්ටමින් ඒකක 9 ක්