ශවේන්ද්‍රගේ සේවා දිගුව නීත්‍යානුකූලයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා දිගුව නීත්‍යානුකූලව සිදුකර නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. යුද හමුදාපතිවරයාට ලබා දි ඇති සේවා දිගුව තවදුරටත් වලංගු බවත් එය 2021/12/31 දා සිට බල පැවැත්වෙන බවත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා. මේ අතර, තමා ඇතුලු පවුලේ සාමාජිකයන්ට මේවන විට එල්ලවන … Continue reading ශවේන්ද්‍රගේ සේවා දිගුව නීත්‍යානුකූලයි