ෆේල් සජිත් ප්‍රේමදාස – නාමල් රාජපක්ෂ

කොවිඩ් වසංගතය හමුවේ ජනාධිපතිවරයා දක්ෂ ලෙස පරිපාලනය කරමින් හෝ සිටින බවත් ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් ෆේල් වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ නොවැම්බර් 14 දින මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය. “කිසිසේත් පාස්ද ෆේල්ද කියන්න කාරණයක් නෙවෙයි මේක. එහෙනම් ලෝකෙම … Continue reading ෆේල් සජිත් ප්‍රේමදාස – නාමල් රාජපක්ෂ