මාළු මැරිලා කියලා ව්‍යාජ ඡායාරූප පෙන්වනවා – ‍රාජ්‍ය අමාත්‍ය කංචන

වාරකන් කාලයට දිවයින පුරා වෙරල තීරයන්ට මිය ගිය මත්ස්‍යයන් ගොඩ ගැසීම සාමාන්‍ය්ෙන් සිදුවන දෙයක් බව කංචන විජේසේකර මහතා පවසනවා. විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (08) දින පාර්ලිමේන්තුව අමතමින්. වෙරළක් දැක හෝ නොමැති පිරිසක් විවිධ ප්‍රකාශ පතුරවමින් … Continue reading මාළු මැරිලා කියලා ව්‍යාජ ඡායාරූප පෙන්වනවා – ‍රාජ්‍ය අමාත්‍ය කංචන