දේශපාලන සඟයින් රැසක් බලා සිටියදී මංගල දැයෙන් සමුගනියි

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මංගල සමරවීර මහතා ඊයේ (24) උදෑසන අභාවප්‍රාප්ත විය. සතියකට වැඩි කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටි සමරවීර මහතා අසාධ්‍යව සිට ඔක්සිජන් ලබාදීමක් ද සිදුකළ බවයි පැවසුණේ. අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුවිය. හිටපු … Continue reading දේශපාලන සඟයින් රැසක් බලා සිටියදී මංගල දැයෙන් සමුගනියි