සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවයි

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට කැඳවීමක් සිදුකර කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  වෙත පැමිණෙන ලෙසට ඔහුට දන්වා තිබෙනවා.