සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට කැඳවීමක් සිදුකර කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වෙත පැමිණෙන ලෙසට ඔහුට දන්වා තිබෙනවා.