තමන්ව අත්අඩංගුවට නොගන්නැයි සිරිල් ගාමිණී පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ල‍යි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමාව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කතෝලික සභාවේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන පිළිබදව සිරිල් ගාමිණී පියතුමන් කළ ප්‍රකාශයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබූ … Continue reading තමන්ව අත්අඩංගුවට නොගන්නැයි සිරිල් ගාමිණී පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ල‍යි