ගොවි උද්ඝෝෂණ වලට සල්ලි දෙන්නේ පොහොර සමාගම්..! – ඇමතිගෙන් චෝදනාවක්

ගොවි උද්ඝෝෂණ සඳහා ගොවීන් පොළඹවන්නේ, රසායනික පොහොර සමාගම් බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කර සිටිනවා. ඒ, පෙරේදා (16) දින අනුරාධුපරයේ පැවති හමුවක් අමතමින්. ඇතැම් පොහොර විරෝධතා පිටුපස දේශපාලන උවමනාවන් පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ. ගොවීන් කෙතරම් ඉල්ලා සිටිය ද ආරම්භ වී ඇති මහ කන්නය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බවත් ඒ සඳහා … Continue reading ගොවි උද්ඝෝෂණ වලට සල්ලි දෙන්නේ පොහොර සමාගම්..! – ඇමතිගෙන් චෝදනාවක්