බාල චීන පොහොර ගැන හෙළිකළ මහචාර්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් දොට්ට

ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලුම තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ පිළිබ්ඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්. මහාචාර්ය මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරු අහිමි වෙයි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් … Continue reading බාල චීන පොහොර ගැන හෙළිකළ මහචාර්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් දොට්ට