මහ කන්නයට පොහොර චීනයෙන්

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක් මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශ‍යේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා පවසනවා. ඒ අනුව, නයිට්‍රිජන් 10% ක් අඩංගු කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000ක් ආනයනයට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, චීනයෙන් නයිට්‍රිජන් 15% ක් සහ ඇමෝනියා අම්ලය … Continue reading මහ කන්නයට පොහොර චීනයෙන්