බාල පොහොර දුන් චීන සමාගමෙන් මෙරටට නැවතත් පොහොර

චින සමාගමක් විසින් අහිතකර බැක්ටීරියා අඩංගු බාල පොහොර මෙරටට ලබාදුන්නේ වැරදීමකින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ, ඊයේ (02) දින මාධ්‍ය අමතමින්. එම අහිතකර කාබනික පොහොර නැව නැවත හරවා යවා ඇති බවත් එම වැරැද්ද නිවැරදි කර නියමිත ප්‍රමිතියෙන් යුතු නැවත පොහොර තොගයක් එවීමට ඔවුන් පොරොන්දු වී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා. එසේ ආනයනය කරන … Continue reading බාල පොහොර දුන් චීන සමාගමෙන් මෙරටට නැවතත් පොහොර