කාබුල් ප්‍රහාරයෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අද (26) පස්වරුවේ සිදු වූ සිදුවීම් මාලාවෙන් 15 දෙනකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට ඇතුළු වන ගේට්ටුවක් ආසන්නයේ සිදු වූ බවට විදෙස් මාධ්‍ය මුලින්ම වාර්තා කළේය. පසුව තවත් පිපිරීමක් සිදු වූ බවත් වෙඩි තැබීම් සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සිදුවීම්වලින් … Continue reading කාබුල් ප්‍රහාරයෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට