මෛත්‍රිපාලට අපරාධ නඩු පවරන්න – පාස්කු කොමිසම

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත වාර්තාව යැවීමෙන් අනතුරුව කොමිෂන් වාර්තාව කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව කොමිසමට ලැබුණු සාක්ෂි මත පදනම්ව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට … Continue reading මෛත්‍රිපාලට අපරාධ නඩු පවරන්න – පාස්කු කොමිසම