26 C
Colombo
Friday, December 2, 2022

මෛත්‍රිපාලට අපරාධ නඩු පවරන්න – පාස්කු කොමිසම

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත වාර්තාව යැවීමෙන් අනතුරුව කොමිෂන් වාර්තාව කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව කොමිසමට ලැබුණු සාක්ෂි මත පදනම්ව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීමට කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව නීතිපතිවරයා සලකා බැලිය යුතු බව අදාල නිර්දේශවල දැක්වේ.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ ක්‍රියාමාර්ගයක් ගැනීමට කොමිසමක් නිර්දේශ කළ පළමු අවස්ථාව මෙය වනවා.

RECENT ARTICLES - SINHALA

කන්න නැති නිසා කාන්තාවක් සියදිවි හානි කරගනී

0
පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇති ආහාර හිඟය හේතුවෙන් මේ වන විට මෙරට මධ්‍යම පන්තික සහ දිළිඳු පවුල් රැසක් පිඩාවට පත්ව සිටිනවා.

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

0
අද (02) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

0
විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (01) කොළඹ පැවැති...

RECENT ARTICLES - ENGLISH

Forced cremation during Pandemic: Who forced Gvt to go ahead

0
Foreign Minister Ali Sabry told Parliament it was Prof. Meththika Withanage and Dr. Channa Perera who insisted the Government carry on the...

Parliament turns orange

0
A number of activities were held in Parliament today (1) under the leadership of the Women Parliamentarians’ Caucus in support of the...

“Your understanding is incorrect and incomplete,” the Chinese Embassy snaps back at Rasamanickam

0
In response to the claim of TNA MP Shanakiyan Rasamanickam that if China truly wishes to stand with the people of Sri...