28 C
Colombo
Saturday, July 27, 2024

මෛත්‍රිපාලට අපරාධ නඩු පවරන්න – පාස්කු කොමිසම

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීමට නිර්දේශ කර ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත වාර්තාව යැවීමෙන් අනතුරුව කොමිෂන් වාර්තාව කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව කොමිසමට ලැබුණු සාක්ෂි මත පදනම්ව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීමට කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව නීතිපතිවරයා සලකා බැලිය යුතු බව අදාල නිර්දේශවල දැක්වේ.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ ක්‍රියාමාර්ගයක් ගැනීමට කොමිසමක් නිර්දේශ කළ පළමු අවස්ථාව මෙය වනවා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...