ජනතාවට ලැබෙන අයවැය සහන ගැන මුදල් ඇමති බැසිල් කලින්ම කියයි (වීඩියෝ)

මෙවර අයවැයෙන් ජනතාවට ලැබෙන සහන පිළිබදව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ “ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්නයි යන්නෙ” ලෙසයි. ඒ අනුව මෙවර අයවැයේදී ජනතාවට වැඩි බදු බරක් පැටවෙන බව මුදල් අමාත්‍යවරයා වක්‍රාකාරයෙන් මෙහිදී අදහස් පලකර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මල්වානේ ඇති සුඛෝපභෝගී නිවසට අදාළව ඇති නඩුවට පෙනී … Continue reading ජනතාවට ලැබෙන අයවැය සහන ගැන මුදල් ඇමති බැසිල් කලින්ම කියයි (වීඩියෝ)