ජනපති වැනසූ බදු ප්‍රතිපත්තිය ගැන අලි සබ්රි ලෝකයට කියයි

පවතින අර්බුදකාරී අවස්ථාවේ බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. ඒ, බීබීසී පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්. 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට ගත් තීරණය වැරදි බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය මත … Continue reading ජනපති වැනසූ බදු ප්‍රතිපත්තිය ගැන අලි සබ්රි ලෝකයට කියයි