27 C
Colombo
Sunday, May 19, 2024

ජනපති වැනසූ බදු ප්‍රතිපත්තිය ගැන අලි සබ්රි ලෝකයට කියයි

- Advertisement -

පවතින අර්බුදකාරී අවස්ථාවේ බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඒ, බීබීසී පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්.

2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට ගත් තීරණය වැරදි බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටක වර්තමානයේ පවතින වැට් බදු ප්‍රතිශතය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව, එම ප්‍රතිශතය13%ත් 14%ත් අතර දක්වා ඉහළ යායුතු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි මාස 08 සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4කට අධික මුදලක් අවශ්‍ය වන බවත් මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා බීබීසී පුවත් සේවය සමග පැවති සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.


RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...