රාජපක්ෂවරයෙකුගේ මූල්‍ය රහස් එළියට

රාජපක්ෂ පවුලේ ඥාතිවරියක් වන හිටපු ඇමතිනී නිරූපමා දීපිකා රාජපක්ෂ මහත්මියගේ නමද පැන්ඩෝරා පත්‍රිකා අතරින් හමුවනවා. ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව ඇය ව්‍යාජ සමාගමක් (shell company) පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා වල සඳහන් වනවා. මොනවද මේ පැන්ඩෝරා පත්‍රිකා? බිලියනපතියන් … Continue reading රාජපක්ෂවරයෙකුගේ මූල්‍ය රහස් එළියට