වැසිකිළියක සැඟවුණු අසූචි ප්‍රේමියා කවුදැයි සොයන්න – ඇමති ඩලස්

මාධ්‍යවේදීී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන්න පිළිබඳව කථා නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ, කැබීනට් තීරණ දැනුම් දීීමේ මාධ්‍ය සාකච්ඡාවේදී නිවසට චමුදිත මහතාගේ එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්. වැසිකිළියක සැඟවී සිටින ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුන පිරසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත බවත් අසූචි ප්‍රහාරයෙන් … Continue reading වැසිකිළියක සැඟවුණු අසූචි ප්‍රේමියා කවුදැයි සොයන්න – ඇමති ඩලස්