එන්නත ගත්තත් ප්‍රවේශම් වන්නැයි චීනය දන්වයි

එන්නත ලබා ගැනීමෙන් පසුවත් මුඛ ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමට පියවර ගන්නා ලෙස චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජූලි මාසයේදී චීනයෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණයේ ඉහළ යාමත් සමඟ ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් වාර්තාවන කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යා හැකි බවයි චීනයේ … Continue reading එන්නත ගත්තත් ප්‍රවේශම් වන්නැයි චීනය දන්වයි