‘හිරු’ බොරු පුවතකට ෆොන්සේකාගෙන් කණේ පහරක්

තමන් නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වන බවට හිරු මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරය කර ඇති අසත්‍ය පුවතකට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා. ෆොන්සේකා මහතා පවසන්නේ මෙය අසත්‍ය ප්‍රචාරයක් බවත් මෙවැනි පුවත් පලකර ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තමන් තරයේ හෙලා දකින බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටින රජයක කිසිදු තනතුරක් ලබාගැනීම … Continue reading ‘හිරු’ බොරු පුවතකට ෆොන්සේකාගෙන් කණේ පහරක්