අගෝස්තුවේ සිට ආහාර හිඟයක්..! – අගමැති 

එළඹෙන කන්නය සඳහා වී වගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ ‘ස්කයි නිව්ස්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ප්‍රශ්නය – “වර්තමාන තත්වයට වගකිවයුත්තේ කවුද ?” රනිල් – “පසුගිය පාලනය තමයි වගකියන්න ඕනෑ. මීට පෙර සිදුව නැති අන්දමින් අපි බංකොලොත්භාවයකට පත්වෙලා තිබෙනවා. අපට … Continue reading අගෝස්තුවේ සිට ආහාර හිඟයක්..! – අගමැති