විදේශ සංචිත ප‍්‍රමාණය ඩොලර් මිලියන 300යි..! – හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති

මෙරට සතු භාවිතයට ගතහැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300 දක්වා පහත වැටී ඇති බව මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්.ඒ.විජේවර්ධන මහතා පවසන බව දිවයින පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 2300 ක විදේශ සංචිතයක් රට සතුව ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කරන්නේ. මහබැංකුව එසේ ප්‍රකාශ කරන්නේ චීනයෙන් ලබාගෙන ඇති … Continue reading විදේශ සංචිත ප‍්‍රමාණය ඩොලර් මිලියන 300යි..! – හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති