සිංහරාජයේ දෙල්ගොඩ රක්ෂිතයේ අක්කර 143 කට හොර ඔප්පු හදලා

සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කරගත් පිරිසක් මහා පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වතාව ව්‍යාප්ත කරමින් සිටින බවට පරිසරවේදීන් චෝදනා කරනවා. මේ වනවිට අක්කර 10 කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක්කර ඇති අතර අක්කර 143ක් සඳහා ඔප්පු සකසා ගෙන මෙසේ එළි කිරිම් … Continue reading සිංහරාජයේ දෙල්ගොඩ රක්ෂිතයේ අක්කර 143 කට හොර ඔප්පු හදලා